පරිසරය ක්‍රියාකාරකම - 5

පරිසරය ක්‍රියාකාරකම - 5

5th Grade

5 Qs

quiz-placeholder

Similar activities

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්- 6

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්- 6

5th Grade

5 Qs

ශිෂ්‍යත්වයට අත්වැලක් - 5 ශ්‍රේණිය  සැකසුම :මනෝහරි කොඩිතුවක්කු

ශිෂ්‍යත්වයට අත්වැලක් - 5 ශ්‍රේණිය සැකසුම :මනෝහරි කොඩිතුවක්කු

3rd - 5th Grade

10 Qs

5 වසර ගණිත ගැටලු විසඳීම.

5 වසර ගණිත ගැටලු විසඳීම.

5th Grade

10 Qs

පරිසරය ක්‍රියාකාරකම - 5

පරිසරය ක්‍රියාකාරකම - 5

Assessment

Quiz

Other

5th Grade

Easy

Created by

hansika sadaruwani

Used 2+ times

FREE Resource

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මාලිමාව දිශා සොයා ගැනීම සදහා භාවිතා කරයි.

ඔව්

නැත

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මාලිමාව භාවිතා කරන පුද්ගලයකු වන්නේ කවුද?

ගොවියා

ගුරුවරයා

ගුවන් නියමුවන්

හෙදිය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මාලිමාවේ දර්ශකය (රතු පැහැති ඊ හිස) කුමන දිශාව නිරූපණය කරයි ද?

නැගෙනහිර

උතුර

දකුණ

බස්නාහිර

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

දණ්ඩ චුම්භකයක නිල් පැහැති කොටස මගින් කුමන ධ්‍රැවය නිරූපණය කරයි ද?

උත්තර ධ්‍රැවය

දක්ෂිණ ධ්‍රැවය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මාලිමාවේ ඊ හිසට චුම්භකයේ උත්තර ධ්‍රැවය ලං කළ විට ඊ හිස චලනය වේ .

ඔව්

නැත