Search Header Logo

History G 11 Mrs Chandra

Authored by Nanayakkara Agarage

History

11th Grade

Used 1+ times

History G 11 Mrs Chandra
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

40 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ලංකාවේ දේශිය මුලාශ්‍ර අතර පැරැණි තම කaතිය කුමක් ද

මහා වoශය

පුජාවලිය

දීපවංසය

බෝධි වංශය

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ග්‍රික මුලාශ්‍ර යාක් වන ඉල්ඩිකා පොත රචනා කරන ලද්දේ

මෙගස්තනීස්‍ ය

ප්ලිනි ය

ඉබන් බතූතා ය

ඇරිස්ටෝටල්‍ ය

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ගල්වල කොටා ඇති ඉර,හද,හ්ක්ගෙඩ්ය, වැනි පැරැණි සලකුණු වලින් පෙන්වා ඇත්තේ

පුරාවිද්‍යා ත්මක ස්ථානය

ඇදහිලි වර්ගය

ප්‍රදානය න් පිලිබද වය

ප්‍රාදේශීය මායිම් ගැනයි

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ලංකාවේ ගල් යුගය ට අදාල සාක්ෂි හමු ස්ථානය වනුයේ

කදුකර ප්‍රදේශය

පහත රට වියලි කලාපයේ ය

අර්ද ගුෂ්ක කලාපයේ මැටි හා බොරළු තට්ටුව යි

තෙත් කලාපයේ මැට් සහිත ප්‍රදේශය

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

පෙර රජ දවස පරිපාලන සැකැස්ම ට අයත් වු නිලධාරීන් පිලිවල වනුයේ

මහමත,මපුරුමුකා,අමෙත, බඩගරික

මපුරුමුකා ,මහමත ,අමෙත ,බඩගරික

මපුරුමුකා ,ශෙනපති, මහමත ,බඩගරික

මපුරුමුකා ,අමෙත ,ශෙනපති ,බඩගරික

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

වංශ කතා වල හා සෙල්ලිපි වල පට්ටාන ගාම ලෙස හැදින්වුයෙ

වෙළඳ ගම්‍ ය

වාපි ගම් ය

වරාය ආශ්‍රිත ගම්‍ ය

ජනතාව අතහැර දැමු ගම් ය

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ලංකාවේ පුර්ව ඓතිහාසික යුගය ට අයත් මහා ශිලා සුසාන පිහිටි ස්ථානය වනුයේ

ඉබ්බන් කටුව හා යට්ගල් පොත්ත

රංචා මඩම හා ඉබ්බන් කටුව

යට්ගල් පොත්ත හා උඩරoචාමඩම

ගල් සොහොන් කනත්ත

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?