මව්බස - 2 ශ්‍රේණිය

මව්බස - 2 ශ්‍රේණිය

KG

9 Qs

quiz-placeholder

Similar activities

භූමියේ මතුපිට විවිධත්වය

භූමියේ මතුපිට විවිධත්වය

4th - 5th Grade

8 Qs

ශිෂ්‍යත්වයට අත්වැලක් - 5 ශ්‍රේණිය  සැකසුම :මනෝහරි කොඩිතුවක්කු

ශිෂ්‍යත්වයට අත්වැලක් - 5 ශ්‍රේණිය සැකසුම :මනෝහරි කොඩිතුවක්කු

3rd - 5th Grade

10 Qs

Sinhala revision grade 2

Sinhala revision grade 2

2nd Grade

10 Qs

3 ශ්‍රේණිය බුද්ධාගම - 2

3 ශ්‍රේණිය බුද්ධාගම - 2

3rd - 5th Grade

13 Qs

2024(2025) - 01

2024(2025) - 01

11th Grade - University

12 Qs

2 ශ්‍රේණිය - මව්බස

2 ශ්‍රේණිය - මව්බස

KG

13 Qs

ව්‍යාකරණ 1

ව්‍යාකරණ 1

10th - 11th Grade

10 Qs

මව්බස - 2 ශ්‍රේණිය

මව්බස - 2 ශ්‍රේණිය

Assessment

Quiz

Other

KG

Medium

Created by

Upeksha Swarnamali

Used 1+ times

FREE Resource

9 questions

Show all answers

1.

OPEN ENDED QUESTION

2 mins • 1 pt

සම්පූර්ණ නම

Evaluate responses using AI:

OFF

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • Ungraded

පන්තිය

2A

2B

2C

2D

2E

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

හල් කිරීමේ ලකුණු වන්නේ

ඇලපිල්ල , පාපිල්ල

කොඩිය , රැහැන

කොම්බුව , රැහැන

කොඩිය , ඇලපිල්ල

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ඇලපිල්ල යෙදෙන වචනයක් වන්නේ,

බෝලය

පිහිය

තාරාවා

පුටුව

5.

MULTIPLE SELECT QUESTION

45 sec • 1 pt

කෙටි ඉස්පිල්ල යෙදෙන වචන වන්නේ,

සිහින

පූසා

සිඟිති

ටිකිරි

6.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

අම්මා ..........උයනවා.

බත්

තේ

මල්

පොත්

7.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

හල් කිරීමේ ලකුණු වන්නේ

ඇලපිල්ල , පාපිල්ල

කොඩිය , රැහැන

කොම්බුව , රැහැන

කොඩිය , ඇලපිල්ල

8.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කෙටි වක් පාපිල්ල හා දික් වක් පාපිල්ල යෙදෙන වචන වන්නේ,

නූතන , කුඩය

තුඹස , පූජාව

කුඩය , කූපනය

පුටුව , කූපනය

9.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

පහත වාක්‍යයේ ඇති විරාම ලක්ෂණ වන්නේ,

• පුතේ, මෙහෙ එන්න.

තිත , ප්‍රශ්නාර්ථ ලකුණ

ප්‍රශ්නාර්ථ ලකුණ , කොම්බුව

කොමාව , ඇලපිල්ල

කොමාව , තිත

Discover more resources for Other