10 ශ්‍රේණිය දේශගුණික සාධක

10 ශ්‍රේණිය දේශගුණික සාධක

10th Grade

20 Qs

quiz-placeholder

Similar activities

Grade 10 ICT Quiz

Grade 10 ICT Quiz

10th Grade

20 Qs

ICT Grade 10 Test 07

ICT Grade 10 Test 07

10th Grade

25 Qs

Sartha Sinhala

Sartha Sinhala

10th - 11th Grade

20 Qs

10 ශ්‍රේණිය දේශගුණික සාධක

10 ශ්‍රේණිය දේශගුණික සාධක

Assessment

Quiz

Other

10th Grade

Practice Problem

Medium

Created by

Deepani Champika

Used 3+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

බෝග වගාවේ දී වැදගත් වන දේශගුණික සාධක යක් නොවන්නේ

වර්ෂාපතනය

උෂ්ණත්වය

උච්චත්වය

ආලෝකය

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

වර්ෂාපතනය මනිනු ලබන ඒකකය වන්නේ

mm

ml

L

Cm

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ආලෝක තීව්‍රතාව මනින උපකරණය වන්නේ

සූර්ය දීප්තමානය

ආර්ද්‍රතාමානය

අනිලමානය

සූර්ය විකිරණමානය

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ආලෝක තීව්‍රතාව මනින ඒකකය වන්නේ

ලක්ස්

සෙල්සියස්

මිලිමීටර්

සෙන්ටි මීටර

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ශ්‍රී ලංකාවට නිරිත දිග මෝසම් වැසි ලැබෙන මාස වන්නේ,

මැයි - සැප්තැම්බර්

මාර්තු - අප්‍රේල්

දෙසැම්බර් - පෙබරවාරි

ඔක්තෝබර් - නොවැම්බර්

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ඊසාන දිග මෝසම් වැසි ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ

තෙත් කලාපයට

අතරමැදි කලාප යට

වියලි කලාපයට

පහත රට තෙත් කලාපයට

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

විවිධ ප්‍රදේශ වල පරිසර උෂ්ණත්වය වෙනස් වීමට බලපාන සාධක යක් නොවන්නේ

සමකයේ සිට ඇති දුර

උච්චත්වය

වන ගහනය

සුළගේ දිශාව

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?

Similar Resources on Wayground