ළමා ගීත

ළමා ගීත

Assessment

Quiz

Fun

3rd - 4th Grade

Easy

Created by

Shashi Sanjeewani

Used 1+ times

FREE Resource

Student preview

quiz-placeholder

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Media Image

මෙම ගීතය කුමන චිත්‍ර පටිය‍ෙ ගීතයක්ද?

සිරි පැරකුම් චිත්‍ර පටිය‍ෙ

දරුවනේ චිත්‍ර පටිය‍ෙ

සරිගම චිත්‍ර පටිය‍ෙ

තාල චිත්‍ර පටිය‍ෙ

2.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Media Image

මේ ගීතයේ කියවෙන්නේ

සතුන් ගැන

රාජ කුමාරයෙක් ගැන

ළමයින් ගැන

රජවරු ගැන

3.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Media Image

මෙම ගීතය පුරාවටම කියවෙන්නේ

රජ මැදුර ගැන

පරිසරයේ අසිරිය ගැන

දිය ඇළි ගැන

ගම ගැන

4.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Media Image

ගීතයේ ඇතුළත් පවන යන පදයට සමාන පදය තෝරන්න.

ගගන

දෙරණ

පහස

සුළග

5.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Media Image

ගමේ පරිසරයේ අසිරිය තරම් සොදුරු නැත්තේ කොහේද?

රජ මැදුර

වෙල් යාය

කැලය

ගම