
ගණිතය
Authored by Ruwanthi Chandrasekara
Mathematics
5th Grade
Used 7+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
69 998 යන ඉහත සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය කුමක්ද?
හැට නවදහස් නවසිය අනූ අට
හයදහස් නවසිය අනූ අට
හැටදහස් නවසිය අනූ අට
හයසිය අනූනවදහස් අට
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
අනූදහස් පනහ ඉලක්කමෙන් ලියූ විට,
9050
90 050
900050
90500
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
99 999ට එකක් වැඩි සංඛ්‍යාව වන්නේ,
10000
1000
100 000
10 000 00
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
අනූදහස් පනහ ඉලක්කමෙන් ලියූ විට,
9050
90 050
90500
9000 50
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
4031 සංඛ්‍යාව විහිදුවා ලිවූ විට නිවරදි පිළිතුර වන්නේ,
4 0+00+31
400+000+30+01
40+00+30+11
4000+000+30+1
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
අනූදහස් පනහ ඉලක්කමෙන් ලියූ විට,
9050
90 050
900050
90500
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
මෙම ගණක රාමුවෙන් නිරූපිත සංඛ්‍යාව වන්නේ,
3007
1006
3008
3005
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?