රුධිරය මගින් පරිවහනය නොකරන ද්‍රව්‍යයකි.
Grade 7 sicence Units 3,4

Quiz
•
Science
•
7th Grade
•
Medium
vidusha Mallikarathne
Used 4+ times
FREE Resource
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
කාබෝහයිඩ්‍රේට්
ඹෟෂධ
ඛනිජ ලවණ
විටමින්
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
විද්‍යුතය නිපදවනු ලබන උපංග හැදින්වේ.
ධ්වනි ප්‍රභව .
අලෝක ප්‍රභව .
විද්‍යුත් ප්‍රභව .
ශක්ති ප්‍රභව .
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
සරල කෝෂයක + අග්‍රය වන්නේ.
සින්ක් තහඩුව
කබන් කූර
තඹ තහඩුව
පිත්තල වැස්ම
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ඩයිනමෝවක් තුල විදුලිය නිපදවෙන්නේ.
දගරය කැරකීමෙනි.
ලෝහය කැරකීමෙනි.
චුම්බකය කැරකීමෙනි.
තහඩුව කැරකීමෙනි.
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ප්‍රත්‍යාවර්ත ධාරව නිපදවන උපකරනයකි.
සරල කෝෂය
ඩයිනමෝව
විද්‍යුත් කෝෂය
ඊයම් අම්ල ඇකියුමිලේටරය
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
බැටරිය යනු...
විදුලි මීටරයකි.
කෝෂ කිහිපයක එකතුවකි.
ඩයිනමෝවකි.
මල්ටි මීටරයකි.
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
උක් යුෂයේ ඇති සීනි වර්ගයකි.
ග්ලූකෝස්
සුක්‍රෝස්
මෝල්ටෝස්
ගැලැක්ටෝස්
Create a free account and access millions of resources
Similar Resources on Wayground
Popular Resources on Wayground
25 questions
Equations of Circles

Quiz
•
10th - 11th Grade
30 questions
Week 5 Memory Builder 1 (Multiplication and Division Facts)

Quiz
•
9th Grade
33 questions
Unit 3 Summative - Summer School: Immune System

Quiz
•
10th Grade
10 questions
Writing and Identifying Ratios Practice

Quiz
•
5th - 6th Grade
36 questions
Prime and Composite Numbers

Quiz
•
5th Grade
14 questions
Exterior and Interior angles of Polygons

Quiz
•
8th Grade
37 questions
Camp Re-cap Week 1 (no regression)

Quiz
•
9th - 12th Grade
46 questions
Biology Semester 1 Review

Quiz
•
10th Grade