ජෛව ලෝකය -2

ජෛව ලෝකය -2

10th Grade

5 Qs

quiz-placeholder

Similar activities

චුම්බක-8 ශ්‍රේණිය

චුම්බක-8 ශ්‍රේණිය

8th - 10th Grade

5 Qs

science for student

science for student

10th Grade

6 Qs

10 වසර - 14 පාඩම - ජීවයේ අඛණ්ඩතාවය

10 වසර - 14 පාඩම - ජීවයේ අඛණ්ඩතාවය

10th - 11th Grade

10 Qs

පෘෂ්ඨවංශීන්

පෘෂ්ඨවංශීන්

10th Grade

8 Qs

ජෛව ලෝකය -2

ජෛව ලෝකය -2

Assessment

Quiz

Science

10th Grade

Medium

Created by

Chamini Unanthenna

Used 4+ times

FREE Resource

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ලයිකන නම් සහජීවී සංගමය සෑදිමට දායක වන්නේ,

ප්‍රොටොසෝවා සහ ඇල්ගී

ඇල්ගී සහ දිලීර

දිලීර සහ ආකියා

ඇල්ගී සහ ප්ලාන්ටේ.

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ප්‍රොටොසෝවා ජීවියෙකු නොවන්නේ,

ඇමීබා.

පැරමීසියම්.

එවුග්ලිනා

ක්ලැමිඩොමොනාස්

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

කයිටීන් වලින් සෑදුනු සෛල බිත්ති ඇත්තේ,

ඇල්ගී වලටය.

බැක්ටීරියා වලටය.

දිලීර වලටය.

ප්ලාන්ටේ වලටය.

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

බීජ හට නොගන්නා අපුෂ්ප ශාකයක් නොවන්නේ,

මාකැන්ටියා.

සෙලජිනෙල්ලා.

පෝගනාටුම්

පයිනස්

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ඒකබීජ පත්‍රී ශාකයක් නොවන්නේ,

පොල්.

කොස්

තල්.

කිතුල්.