
පදාර්තයේ ව්‍යූහය
Quiz
•
Science
•
10th Grade
•
Medium
Chamini Unanthenna
Used 5+ times
FREE Resource
Enhance your content
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පරමාණුව පිළිබද ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ,
ජේ.ජේ, තොම්සන්
අර්නස්ට් රදර්ෆඩ්
නීල්ස් බෝර්.
ජෝන් ඩෝල්ටන්.
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
මූලද්‍රව්‍ය පරමාණුවක අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව එහි,
සංයුජතාවයයි.
ස්කන්ද ක්‍රමාංකයයි.
පරමාණුක ක්‍රමාංකයයි.
ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි.
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
එකම මූලද්‍රව්‍යක ඇති වෙනස් ස්කන්ද ක්‍රමාංක සහිත පරමාණු,
සමස්තානික නම්වේ.
පරමාණුක ක්‍රමාංක නම්වේ.
ඉලෙක්ට්‍රෝන වින්‍යාස නම්වේ,
ලෝහාලෝහ නම්වේ.
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය විස්ස අතුරින්, ලෝහාලෝහ වනුයේ,
C සහ Si
Al සහ si
B සහ C
B සහ .Si
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය 20 අතුරින් විද්‍යුත් ඍණතාවය වැඩිම මූලද්‍රව්‍ය,
Ar.
Cl
F
o
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
විද්‍යුත් ඍණතාවය සදහා පෝලිං පරිමාණයේ අගයක් දී නොමැති මූලද්‍රව්‍ය අඩංගු වන්නේ ආවර්තිතා වගුවේ කුමන කාණ්ඩයටද?
1 කාණ්ඩයටය.
2 කාණ්ඩයටය.
7 කාණ්ඩයටය.
8 කාණ්ඩයටය
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ආවර්තිතා වගුවේ මුල් මූලද්‍රව්‍ය 20 අතුරින් පළමු අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය
හීලියම්
ආගන්
නියෝන්
ක්ලෝරීන්
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple

Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
20 questions
Brand Labels
Quiz
•
5th - 12th Grade
11 questions
NEASC Extended Advisory
Lesson
•
9th - 12th Grade
10 questions
Ice Breaker Trivia: Food from Around the World
Quiz
•
3rd - 12th Grade
10 questions
Boomer ⚡ Zoomer - Holiday Movies
Quiz
•
KG - University
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
Adding Integers
Quiz
•
6th Grade
10 questions
Multiplication and Division Unknowns
Quiz
•
3rd Grade
20 questions
Multiplying and Dividing Integers
Quiz
•
7th Grade
Discover more resources for Science
10 questions
Exploring Newton's Laws of Motion
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring the States of Matter
Interactive video
•
6th - 10th Grade
16 questions
Macromolecules Quiz
Quiz
•
10th Grade
10 questions
Exploring Biomes and Ecosystems for Kids
Interactive video
•
6th - 10th Grade
10 questions
Newton's Laws in NFL Action
Interactive video
•
6th - 10th Grade
15 questions
Carrying Capacity and Limiting Factors
Quiz
•
9th - 12th Grade
20 questions
Characteristics of Life
Quiz
•
10th Grade
10 questions
Exploring Thermal Energy and Temperature Concepts
Interactive video
•
6th - 10th Grade