2022 physics 10 NHDT

2022 physics 10 NHDT

12th Grade

10 Qs

quiz-placeholder

Similar activities

Momentum in 2D

Momentum in 2D

12th Grade

10 Qs

Ondes mécaniques

Ondes mécaniques

10th - 12th Grade

10 Qs

refreshing semester 2

refreshing semester 2

7th - 12th Grade

15 Qs

ROTATIONAL MOTION OF RIGID BODY

ROTATIONAL MOTION OF RIGID BODY

12th Grade

13 Qs

B3: Kinetic Theory of ideal gases

B3: Kinetic Theory of ideal gases

11th - 12th Grade

10 Qs

physics 2022 mcq 12 NHDT

physics 2022 mcq 12 NHDT

12th Grade

10 Qs

දෝලන හා තරංග

දෝලන හා තරංග

12th Grade

10 Qs

LATIHAN SOAL HUKUM KEKEKALAN ENERGI MEKANIK

LATIHAN SOAL HUKUM KEKEKALAN ENERGI MEKANIK

10th - 12th Grade

10 Qs

2022 physics 10 NHDT

2022 physics 10 NHDT

Assessment

Quiz

Physics

12th Grade

Hard

Created by

Dinindu Tharinda

Used 1+ times

FREE Resource

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

8kg හා 2kg වස්තු දෙකක් සුමට කප්පියක එල්ලා එකවර අතහරි.8kg වස්තුව පොලො මට්ටමේ සිට 3m උසින් පිහිටයි.2kg වස්තුව පොලෝ මට්ටමින් 1m උසින් පිහිටයි. 8kg වස්තුව බිම වැටෙන විට 2kg වස්තුවේ ප්‍රවේගය සොයන්න.( ms1ms^{-1}  වලින්)

12 

 626\sqrt{2}  

 323\sqrt{2}  

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

සැහැල්ලු දුන්නක් බිමක සවිකර ඇත.ස්කන්ධය m වූ වස්තුවක් h උසක සිට දුන්නට අතහරින විට එහි ඇතිවූ සම්පීඩනය d වේ. දුන්නේ දුනු නියතය වන්නේ,

2mg(h+d)d2\frac{2mg\left(h+d\right)}{d^2}

mg(h+d)2d2\frac{mg\left(h+d\right)}{2d^2}

d22mg(h+d)\frac{d^2}{2mg\left(h+d\right)}

2mghd2\sqrt{\frac{2mgh}{d^2}}

2mghd2\frac{2mgh}{d^2}

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

රථයක් 12 ms1ms^{-1}  ප්‍රවේගයෙන් තිරස් මගක ගමන් ගනී. වැස්සක් සිරස්ව පහලට 5 ms1ms^{-1}  වැටේ නම් රථයහි සිටින මිනිසෙකුට පෙනෙන පරිදි වැස්සේ ප්‍රවේගය වන්නේ,

7 ms1ms^{-1}  , තිරස්වේ.

17 ms1ms^{-1}  , තිරසට  tan1(512)\tan^{-1}\left(\frac{5}{12}\right)  

13 ms1ms^{-1}  , තිරසට  tan1(512)\tan^{-1}\left(\frac{5}{12}\right)  

13 ms1ms^{-1}  , තිරස්වේ.

13  ms1ms^{-1}  , සිරසට  tan1(512)\tan^{-1}\left(\frac{5}{12}\right)  

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

තිරසට අංශක 30 ලෙස ආනතව ඇති එකිනෙක ඈතින් තිරස් වහලයක ඇති අවිතන්‍යය තන්තු දෙකකින් 2kg වස්තුවක් එල්ලා තිබේ.තන්තු දෙකෙහි ආතති වන්නේ,(N වන්නේ,)

10 , 10

40 , 40

203 , 203\frac{20}{\sqrt{3}}\ ,\ \frac{20}{\sqrt{3}}

20 , 203\frac{20}{\sqrt{3}}

20 , 20

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

2kg වස්තුවක් හා 4kg වස්තුවක් එකිනෙකා දෙසට ගැටීමට 8 ms^{-1}  ප්‍රවේගයෙන් හා 2 ms1ms^{-1}  ප්‍රවේගයෙන් පැමිණ ගැටේ.ගැටුම පුර්ණ ප්‍රත්යාස්ත නම් ගැටුමෙන් පසු 2kg හා 4kg  වස්තුවල ප්‍රවේග සොයන්න.(කුඩා වස්තුවේ මුල්  ප්‍රවේගයේ දිශාව ධන දිශාව ලෙස ගන්න)(  ms1ms^{-1}  වලින්)

-8 , 2 

 143 , 163\frac{14}{3}\ ,\ -\frac{16}{3}  

 163 , 143-\frac{16}{3}\ ,\ \frac{14}{3}  

 163 , 143\frac{16}{3}\ ,\ -\frac{14}{3}  

3 , -6 

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

දණ්ඩක දිග 12m වන අතර ස්කන්ධය 10kgවන අතර එය එල්ලා ඇත්තේ සිරස් තන්තු දෙකක මගිනි.දන්දෙ එක කෙළවරක එක තන්තුවක්ද එතැන් සිට 8m දුරින් තවත් තන්තුවක්ද තිබේ. දණ්ඩහි අනෙක් කෙලවරේ 2kg වස්තුවක් අලවා ඇත.පිලිවෙලින් කෙලවරින් ඇති තන්තුවේ හා අනෙක් තන්තුවේ ආතති වන්නේ,(N වලින්)

105 , 15

15 , 105

20 , 100

100 , 20

85 , 35

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

2kg වස්තුවක් පොලෝ මට්ටමේ සිට 40 ms1ms^{-1}  සිරස්ව ඉහලට ප්‍රක්ෂේපිත මොහොතේම තවත් 3kg වස්තුවක් 30 ms1ms^{-1}  ප්‍රවේගයෙන් සිරස්ව පහලට 280m උසක සිට ප්‍රක්ෂේප කරයි. වස්තු ගැටීමට ගතවන කාලය හා එවිට පොලොමට්ටමේ සිට ඒවාට උස වන්නේ,(පිලිවෙලින් s හා m වලින්) 

2 , 120 

28 , 80 

8 , 80 

4 , 200 

4 , 80 

Create a free account and access millions of resources

Create resources
Host any resource
Get auto-graded reports
or continue with
Microsoft
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?