8 ශ්‍රේණිය- බහිස්‍රාවය

8 ශ්‍රේණිය- බහිස්‍රාවය

8th Grade

5 Qs

quiz-placeholder

Similar activities

ස්නායු පද්දතිය

ස්නායු පද්දතිය

8th Grade

5 Qs

Kelum

Kelum

8th Grade

5 Qs

ප්‍රභාසංස්ලේෂණය

ප්‍රභාසංස්ලේෂණය

8th Grade

5 Qs

Cugnitio 2021 Grade 8

Cugnitio 2021 Grade 8

7th - 8th Grade

5 Qs

8 ශ්‍රේණිය- බහිස්‍රාවය

8 ශ්‍රේණිය- බහිස්‍රාවය

Assessment

Quiz

Science

8th Grade

Medium

Created by

Chamini Unanthenna

Used 5+ times

FREE Resource

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

මිනිසාගේ බහිස්‍රාවී අවයවයක් නොවන්නේ,

සම.

වෘක්ක.

ගුදය

පෙනහැලි

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

මිනිසාගේ බහිස්‍රාවී ඵලයක් නොවන්නේ,

යුරියා

මල ද්‍රව්‍යය.

යුරික් අම්ලය

කාබන්ඩයොක්සයිඩ් වායුව

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

නයිට්‍රජනීය බහිස්‍රාවය සිදු කරන මූලික අවයවය වනුයේ,

පෙනහැලි

සම.

අක්මාව

වෘක්ක.

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

දකුණු වෘක්කය ,වම් වෘක්කයට වඩා මදක් පහළින් පිහිටන්නේ,

ආමාශයේ පිහිටීම නිසාය.

අක්මාවේ පිහිටීම නිසාය.

හෘදයේ පිහිටීම නිසාය.

කශේරුවේ පිහිටීම නිසාය.

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

මූත්‍ර වාහිනි පද්දතියේ මූලික කොටස් නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.

වෘක්ක.,මූත්‍ර වාහිනි, මූත්‍රාශය,මූත්‍ර මාර්ගය

මූත්‍රාශය.මූත්‍ර මාර්ගය, වෘක්කීය ශිරාව.

වෘක්කය, වෘක්කීය ශිරාව, මූත්‍ර වාහිනි.

මූත්‍රාශය,වෘක්ක, වෘක්කීය ශිරාව.