
චලිතය
Authored by Chamini Unanthenna
Science
10th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත සදහන් රාශී අතුරින් දෛශික රාශියක් නොවන්නේ,
වේගය
ප්‍රවේගය
ත්වරණය
මන්දනය
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පහත සදහන් රාශී යුගල් අතුරින් සමාන ඒකක නොමැති රාශි යුගල තෝරන්න.
වේගය ,ප්‍රවේගය
ත්වරණය ,මන්දනය
බර, බලය
දුර, වේගය.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගසකින් ගිලිහුණු ගෙඩියක් බිමට වැටෙනුයේ,
ඒකාකාරි ප්‍රවේගයෙන්
ඒකාකාරී ත්වරණයෙන් .
ඒකාකාරි මන්දනයෙන්.
ඒකාකාරි වේගයෙන්.
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පහළට වැටෙන වස්තුවක නොවෙනස් වන භෞතික රාශිය,
විස්තාපනය.
කාලය
ප්‍රවේගය
ත්වරණය
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය යනු.
දුර වේ
වේගය වේ
ත්වරණය වේ
බලය වේ.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?