10 වසර විද්‍යාව තුන්වෙනි පාඩම පදාර්ථයේ ව්‍යුහය

10 වසර විද්‍යාව තුන්වෙනි පාඩම පදාර්ථයේ ව්‍යුහය

Assessment

Quiz

Chemistry, Science

10th Grade - University

Hard

Created by

Chathuranga Dissanayake

Used 6+ times

FREE Resource

Student preview

quiz-placeholder

52 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පදාර්ථ ගණයට ගත නොහැක්කේ

ජලය

වාතය

යකඩ

ධ්වනිය

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ශක්ති වර්ගයක් නොවන්නේ

විද්‍යුතය

ආලෝකය

ධ්වනිය

ජලය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් ස්හිත දෙයක් වන්නේ

භූමිතෙල්

වාතය

ජලය

මේ සියල්ල

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අවකාශයේ ඉඩක් නොගන්නා ස්කන්ධයක් රහිත දෙයක් වන්නේ

තාපය

මිනිරන්

පොල් තෙල්

වාතය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පදාර්ථයේ භෞතික ස්වභාවයකි

ඝන

ද්‍රව

වායු

මේ සියල්ල

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මූල ද්‍රව්‍යයක් නොවේ

ජලය

යකඩ

ඔක්සිජන්

රත්රන්

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සංයෝගයක් නොවේ

කොපර්

ඇමෝනියා

කාබන් ඩයොක්සයිඩ්

ජලය

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?