
Grade 7 - Speed Revision (Unit 1)
Authored by Ishara Madusanka
Science
7th Grade
Used 5+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මුදුන් මූල පද්ධතියක් ඇති ශාකයක් වන්නේ
අඹ
පොල්
පුවක්
තෘණ
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
අතු වලට ආධාරකයක් ලෙස ක්‍රියා කරන මුල් වර්ගය හඳුන්වන්නේ
කයිරු මුල්
කරු මුල්
වායුධර මුල්
වායව මුල්
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
භූගත කඳක් සඳහා උදාහරණයක් වන්නේ
ඉඟුරු
කැරට්
බතල
කිරි අල
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ජාලාභ නාරටි වින්‍යාසක් දැකිය හැකි ශාකයක් වන්නේ
කොස්
උණ
පොල්
පුවක්
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
සරල පත්‍ර දැකිය හැකි ශාකයක් වන්නේ
කතුරුමුරුංගා
පොල්
සියඹලා
වද
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පූමාංගයට අයත් කොටසක් වන්නේ
කලංකය
කීලය
ඩිම්බකෝෂය
පරාගධානිය
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ඒක බීජ පත්‍රී ශාකයක් ලක්ෂනයක් වන්නේ
අතු බෙදී තිබීම
මල් පෙති 3නක් හෝ තුනෙහි ගුනාකාර පැවතීම
මුදුන් මූල පද්ධතියක් තිබීම
බීජයේ පියලි දෙකක් තිබීම
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?